මී කෙළිය

බ ම රු සිටිති උඩ මැසි මැසි                       මාලේ
පි ච් ච මලටදෝ බඹරිඳු                              ආලේ
ඒ ර න් කුමරිය පළදින්                              මාලේ
දේසෙට ඇරියයි ඒ රන්                             මා‍ලේ 

කොයිබ සිටන් බඹරිඳු තොප ආවේ
වෙ ලේ මඩමේ සිටලයි අපි ආවේ

මක්කද බඹරිඳු ‍තොප රොන් ගන්නේ
වලු මල් නොතළයි අපි‍ රොන් ගන්නේ


මන්දැයි බඹරිඳු මේ රට ආවේ
යුදකින් පැරදීලයි අපි ආවේ

කැ‍ ලේ ගොසින් අපි සෙව්වයි මීයක්
‍අත්තක රුකු‍ලේ තිබුණයි මීයක්‍ 
සො යා මීය අපි කැඩුවයි වදයක්
අම්මට දෙන්නට තැබුවයි ගොටුවක්

අලින් නොයන කැලේ
තනියම නොය කැලේ
වලහ සිටින කැලේ
තනියම නොය මලේ

රන් තටකට මං තමා
බිං පැලෙත් මං තමා 
මෙච්චර දිගයි 
මේ මහතයි
අපොයි තිබෙන මී
කිරිවද කාපන්
පැණිවද කාපන් මී

--අනූ--


මී කෙළිය මී කෙළිය Reviewed by Admin on 12:53 AM Rating: 5

No comments:

Powered by Blogger.