ගුඩු ගැහීම

චග් ගුඩු ගුඩු
චග් ගුඩු ගුඩු
මට ගුඩු දුන්නට
තොට හෙණ ගහපිය

ගුඩු ගුඩු නාදා
කොළපු ගෙනාදා
අඹ හොදි කෑදා
මට ගුඩු දුන්දා

චග් ගුඩු මාපිල - මරියල කට්ටු
පාත විහාරේ - කෝවා කෝවා

චග් ගුඩු ගුඩු මිරිස්සේ
ගෙනා මාලු නොපිස‍්සේ
ඔරැ එනකොට හවස්සේ
දොර ඇරපන් ටකස්සේ

චග් ගුඩු ගුඩු
චග් ගුඩු ගුඩු

අනු/=
ගුඩු ගැහීම ගුඩු ගැහීම Reviewed by Admin on 2:08 PM Rating: 5

No comments:

Powered by Blogger.