පනා හැංගීම


දියන් නෑනෝ පනාවා
අපි නුදුටිමු පනාවා
ඉස පීරන පනාවා
අපි නුදුටිමු පනාවා
උකුණො වැටෙන පනාවා
අපි නුදුටිමු පනාවා
ලේඩි වැටෙන පනාවා
අපි නුදුටිමු පනාවා
දෙවුන්දරින් ගෙනාවා
අපි නුදුටිමු පනාවා
මෙතන තිබුණු පනාවා
මෙතන නැතේ පනාවා
අතන තිබුණු පනාවා
එතන නැතේ පනාවා
කොන්ඩෙ හැඩ බලාවා
දියන් නෑනෝ පනාවා
අපි නුදුටිමු පනාවා
දියන් නෑනෝ පනාවා
අනේ ම‍ෙග් පනාවා
අපි නුදුටිමු පනාවා
පනා හැංගීම පනා හැංගීම Reviewed by Admin on 2:01 PM Rating: 5

No comments:

Powered by Blogger.